Announcements

May
06

පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පූර්ණ කාලීන සිසුන් වෙත

පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පූර්ණ කාලීන සිංහල සහ දෙමළ මාධ්‍ය පාඨමාලාව, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පූර්ණ කාලීන නාට්‍ය හා රංග කලා පාඨමාලාව සහ Post Graduate Diploma in Teaching of English as a Second Language පාඨමාලාව හදාරමින් සිටින සියලුම ගුරු සිසුන් 2019 මැයි 07 වන දින සිට නැවත තම පාසල්වල සේවයට වාර්තා කළ යුතුය. විශ්වවිද්‍යාලය අධ්‍යයන [...]
By samadara | Announcements
DETAIL
Apr
29

පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා ( සති අන්ත ) සිංහල මාධ්‍යය 2019/2020 පාඨමාලාවේ සමාරම්භක උත්සවය

පශ්චාත් උපාධි අධ්‍යාපන ඩි樂威壯 ප්ලෝමා ( සති අන්ත ) සිංහල මාධ්‍යය 2019/2020 පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2019.05.05 දින නොපැවැත්වේ .එය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ඇත .
By samadara | Announcements
DETAIL
Jan
24

Calling Applications for Master Teachers

පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (සති අන්ත ) සිංහල හා ඉංග්‍රීසි පාඨමාලාවල පාසල් පුහුණුව අධීක්ෂණය සඳහා ප්‍රමුඛාචාර්ය තනතුරු වලට ගුරුවරුන් බඳවා ගැනීම Details for apply
By samadara | Announcements
DETAIL
Nov
16
Oct
31

Prof Manjula Vithanapathirana to deliver the keynote speech at WCEDU 2018

Prof Manjula Vithanapathirana to deliver the keynote speech at WCEDU(World Conference on Education)- 2018 on 28th-29th November 2018 at Colombo under the theme “Challenges and Opportunities in Teacher Preparation in meeting the SDG Goal of Quality Education” Read more ..
By samadara | Announcements
DETAIL