උපදේශනය පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (PGDC) 2020- Deadline Extended
උපදේශනය පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව 2020 මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම ජනවාරි 06 දක්වා දීර්ඝ කර ඇත. මේ සමඟ ඇති අයදුම්පත පුරවා, scanned කරන ලද ගෙවීම් පත්‍රිකාවද අමුණා පහත ලිපිනයට e-mail කරන්න. kanthi@edpsy.cmb.ac.lk Advertisement Details Application Form මේ වනවිට විශ්වවිද්‍යාලය සිසුන් සඳහා විවෘතව නොමැති අතර විවෘත කළ සැනින් පාඨමාලාව ආරම්භ වේ.එම දිනය වෙබ් පිටුව [...]
DETAIL
PGDE(WE)(සිංහල මාධ්‍යය) 2019/2020 පාඨමාලාවේ දේශන සම්බන්ධවයි.(Update)
PGDE(WE) 2019/2020 සිංහල මාධ්‍ය පාඨමාලාෙව් දේශන 2020.12.05 දින සිට ZOOM ඔස්සේ අාරම්භ කෙරේ. තවමත් LMS හි ලියාපදිංචි නොවූ සිසුන් සිටී නම් කඩිනමින් ලියාපදිංචි වන්න.
DETAIL
Connecting Europe and South Asia: Fostering Digitization in Higher Education
Prof. Manjula Vithanapathirana (National Coordinator, CONTESSA) and Dr. Sandra Hummel (Project Director, CONTESSA) will make a presen犀利士 tation titled "Connecting Europe and South Asia: Fostering Digitization in Higher Education" at the virtual conference "Connecting Germany and South Asia: Fostering Partnerships in Higher Education" organized by DAAD India, on 29th October 2020.
DETAIL