News

May
18

ගුරු උපහාර උළෙල සහ අවසන් සාදය 2018

පුරා වසර හතරක සරසවි දිවියේ සමාප්තිය සනිටුහන් කරමින් නික්ම යන අධ්‍යාපනවේදී 2017/2018 කණ්ඩායම විසින් සංවිධානය කරන ලද "ගුරු උපහාර උළෙල සහ අවසන් සාදය" 2018 මැයි 18 වන සිකුරාදා ප.ව. 2.00 ට ELH 01 ශාලාවේදී පවත්වන ලදී.
By samadara | Gallery . News . Slider
DETAIL
May
17

අධ්‍යාපන ප්‍රතිභා – 10

අධ්‍යාපන ප්‍රතිභා - 10 සඟරාව සුභ මොහොතින් 2018 මැයි 17 දින දොරට වඩන ලදී.
By samadara | Gallery . News . Slider
DETAIL
Apr
23

අධ්‍යාපනපති පූර්ණ කාලීන 2017/2018 පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2018

අධ්‍යාපනපති පූර්ණ කාලීන 2017/2018 පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2018 අප්‍රේල් 23 වන දින පෙ.ව 10.30 ට අධ්‍යාපන පීඨයේ ELH-3 ශාලාවේදී පැවැත්වුණි.
By samadara | Gallery . News
DETAIL
Feb
02

නොනිමි-The moment of tracing the endless memories of four year bond-2018

The Annual Educational Field Trip to J/Nelliadi Central College in Jaffna district was held on 1 st February 2018.
By samadara | Gallery . News . Slider
DETAIL
Jan
18

පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා වාර්ෂික ක්ෂේත්‍ර චාරිකාව – ශාන්ත තෝමස් උසස් බාලිකා විදුහල,මාතර

2018 ජනවාරි 18 සහ 19 යන දෙදින පශ්චාත් උපාධි ඩිප්ලෝමා පූර්ණ කාලීන පාඨමාලාවේ චාරිකාවක් සැලසුම් කරන ලදී.ඒ මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විදුහල වෙතයි.ඒ අතරතුර 18 රාත්‍රියේදී කඹුරුපිටියේ අභිමංසලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙනුවෙන් වැඩසටහනක් පවත්වන ලදී. යෝජනාව ආවේ අපේ ගුරු සිසුන්ගෙන් . සියලුම වියදම් දැරුවේ ඔවුන්මයි. තේ පැන් සංග්‍රහයක්, සංගීත සැන්දෑවක්, හැමෝටම පුංචි තෑග්ගක් [...]
By samadara | Gallery . News . Slider
DETAIL
Page 1 of 212