
All Island Inter District Singing & Dancing Talent Show “Elation with Rising Stars 26”
Leo Multiple Distric 306 වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ Leo සමාජය හා ලංකාව පුරා විසිරී පවතින Leob සමාජ 15ක එකතුවෙන් 2026/04/26 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ New Arts Theater හි දී පවත්වනු ලැබූ All Island Inter Distric Singing & Dancing Talent Show ” Elation with Rising Stars 26″ හි නර්තන අංශයේ,
🏆දක්ෂතම නර්තන ශිල්පිනිය
සහ
🏆ජනප්‍රියතම නර්තන ශිල්පිනිය
අධ්‍යාපන පීඨයේ ප්‍රාථමික අධ්‍යාපනවේදී ගෞරව උපාධි තෙවන වසර සුරේශා දිල්ශානි සිසුවිය හිමිකරගන්නා ලදී.