හිතම පාරන පෙම්කව- by Shashikala Kalhari
හීන මංසල මඟ ඇහිරු
සුපෙම්පත් හිරිකඩය
සුසුම් සුවඳක
මඟක් රැන්දූ සිහිනය
ලියූ නොලියූ අකුරු අතරේ
අදත් පිච්චෙන වචනය
යන්න හැකිනම්
ගන්න හැකිනම්
නුබයි, මා ආසම ළබැඳිය
ඉතිං, සුපෙම්වත
දැන් හදින් නික්මෙන්න
මට අහිමි වූ සරසවිය
තවත් මල් නමින් සරසවන්න…
ශශිකලා කල්හාරි
පළමු වසර
අධ්‍යාපන පීඨය